ඇ මති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී පිලිගැනීමේ කතාව පවත්වමින් සිටි අයෙකු වේදාකාව මතදීම ඇද වැටී මරණයට පත්වී ත...
ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී පිලිගැනීමේ කතාව පවත්වමින් සිටි අයෙකු වේදාකාව මතදීම ඇද වැටී මරණයට පත්වී තිබේ.
සමෘද්ධි හිමිකම් බෙදා දීම සදහා මෙම රැස්වීම පැවැත් වී ඇත්තේ පස්සර ප්‍රදේශයේය.
මෙසේ වේදිකාවේ බිම ඇද වැටී මියගොස් ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරයෙකි.
උත්සවයට පැමිණි රංජිත් මද්දුමබණ්ඩාර ඇමතිවරයාව පිලිගැනීමේ කතාවක් පවත්වමින් සිටියදී හදිසියේම ඇද වැටී ඇති අතර ඔහු රෝහලට ගෙනයන විටත් මියගොස් තිබිණි.
කෙසේ වෙතත් ඔහු ඇද වැටී මියගිය ද රැුස්වීම දිගටම පවත්වාගෙන ගොස් ඇත.

COMMENTS