එ ජාපයෙන් ජනාධිපති අපේක්ෂකත්වය, බලාපොරොත්තුවන්නන් සිය අධයාපන සුදුසුකම් හා ඔවුන් නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්කය හා ආසනය ජයග්‍රහණය කර තිබියු ...
එජාපයෙන් ජනාධිපති අපේක්ෂකත්වය, බලාපොරොත්තුවන්නන් සිය අධයාපන සුදුසුකම් හා ඔවුන් නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්කය හා ආසනය ජයග්‍රහණය කර තිබියු යුතු බවට වන යෝජනාවක් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලැසුමක් ඇතැයි වාර්තා වේ.
කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකුගේ අදහසක් අනුව අමාථ්‍යවරයකු ද වන සාමාජිකයකු විසින් ඉදිරි රැස්වීමකදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සැලැසුම්කර තිබේ.
එහිදී, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාල උපාධි ආදී දේශීය අධ්‍යාපන සුදුසුකම් මෙන්ම විදෙශයන්වලින් ලබාගත් අධ්‍යාපන සුදුසුකම් ද ඉදිරිපත් කළ යුතුයැයි යොජනාවට ඇතුළත් කිරීමට නියමිත බවද පැවසේ.
යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ස්ථිරවුවහොත් එය දැනට විවිධ පාර්ශවවලින් ඉදිරිපත් කර ඇති රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා කරූ ජයසූරිය යන අයතටත් එය බලපානු ඇතැයි වාර්තා වේ.
(රාවය)

COMMENTS