ව හාබ් අන්තවාදය ඇතුළු රටේ ප්‍රශ්න වලට විසඳුම ඇත්තේ 3 in 1 පන්නයේ නායකයෙකුට බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතීඥ උදය ගම...
වහාබ් අන්තවාදය ඇතුළු රටේ ප්‍රශ්න වලට විසඳුම ඇත්තේ 3 in 1 පන්නයේ නායකයෙකුට බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව ප්‍රකාශ කර සිටියේ යූටියුබ් නාලිකාවක් හා පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
ලංකාව ගිල ගනිමින් පවතින වහාබ් අන්තවාදයේ ආරම්භය හා විකාශය පිළිබඳ මෙම වැඩ සටහනේ දී කරුණු පැහැදිලි කළ ගම්මන්පිල මන්ත්‍රිවරයා ලංකාව මෙම අන්තවාදයෙන් මුදාගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද පැහැදිලි කර සිටියේය.
ඊට අමතරව මේ වන විට බොහෝ දෙනකුට වැලඳී ඇති ගෝඨා භය රෝග තත්වය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලනයේ වැදගත් කරුණු කාරණා රාශියක් උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා විසින් මෙම වැඩසටහනේ දී හෙළිදරව් කරන ලදී.
සම්පූර්ණ වැඩසටහන පහතින්

COMMENTS