පා ස්කු ඉරිදා දින මෙරටට එල්ල කළ බෝම්බ ප්‍රහාර දී ප්‍රධාන මෙහෙයුම්කරු වන සහරාන් හෂීම් සම්බන්ධයෙන් මූ රහසිගත වීඩියෝවක් මාධ්‍ය වෙත මුදාහැර තිබ...
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල කළ බෝම්බ ප්‍රහාර දී ප්‍රධාන මෙහෙයුම්කරු වන සහරාන් හෂීම් සම්බන්ධයෙන් මූ රහසිගත වීඩියෝවක් මාධ්‍ය වෙත මුදාහැර තිබේ. ජාතික තව්හිත් ජමාද සන්ධානයේ නායකයා වන සහරාන් හෂීම් විසින් සිදුකරන ලද දේශන සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් එම සංවිධානයේ සාමාජිකයන් අතර දැඩි ලෙස විවාදාත්මක තත්වයක් එම වීඩියෝවේ සදහන්ය.
සහරාන්ට අමතරව එම සාකච්ඡාවට සහභාගි වූ සෙසු පුද්ගලයන් කව්දැයි මෙතෙක් හඳුනාගෙන නැති අතර ඔවුන් සහරාන් සමග ත‍්‍රස්ත කටයුතු වලට සම්බන්ධ වූවන්ද නැද්ද යන්න සම්බන්දයෙන් තොරතුරු නැත.

සහරාන්ට අමතරව එම සාකච්ඡාවට සහභාගි වූ සෙසු පුද්ගලයන් කව්දැයි මෙතෙක් හඳුනාගෙන නැති අතර ඔවුන් සහරාන් සමග ත‍්‍රස්ත කටයුතු වලට සම්බන්ධ වූවන්ද නැද්ද යන්න සම්බන්දයෙන් තොරතුරු නැත.

COMMENTS