එ ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට සාමාන්‍ය පෙළ විභාගය පවා සමත් නැති පුද්ගලයකු බවට එම පක්ෂයේ උප නායක රවී කරුණානාය...
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට සාමාන්‍ය පෙළ විභාගය පවා සමත් නැති පුද්ගලයකු බවට එම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා විසින් එල්ල කරන ලද බරපතල චෝදනාව හේතුවෙන් එජාපයේ සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව සිටින බව වාර්තා වේ.
මේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් එලිපිට මත පල කිරීමට සූදානමින් සිටි බොහෝ දෙනකු තම මතය ප්‍රකාශ නොකර සිටීමට කටයුතු කරමින් සිටින බවද දැනගන්නට ඇත.
මේ අතර වූ ඌව පළාත නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයෙක් හා තවත් මැති ඇමතිවරුන් කොළඹදී කොළඹදී සාකච්ඡා කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමත් වී ඇති මෙරට හෝ විදෙස් විභාගයන් හෝ අධ්‍යාපන මට්ටම ප‍්‍රසිද්ධියට පත් කරන ලෙස ඉල්ලා සිටීමටයි.
එසේ නොවන්නේ නම් අද පවතින දැනුවත් සමාජය ඉදිරියේ ඔහු වෙනුවෙන් තව දුරටත් පෙනී සිටීමට අපහසුතාවයක් ඇති වන බව බවද ඔවුන් අතර සාකච්ඡා වී ඇත.

COMMENTS