සන්නිවේදන උපකරණ රැසක් සමඟ මීගමුව - ඒත්තුකාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනව...
සන්නිවේදන උපකරණ රැසක් සමඟ මීගමුව - ඒත්තුකාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.
දත්ත සක්‍රිය කර තිබූ අයිෆෝන් 402 ක්, සිම්කාඞ්පත් 17,400 ක්, රවුටර්ස් 60 ක් සහ අධි සන්නිවේදන උපකරණ සමඟ මෙම සැකකරුවන් ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.්
ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු සහ චීන ජාතිකයෙකු මෙම උපකරණ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් විශේෂයෙන් ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබා ගැනීම ඇතුළු සන්නිවේදන ක්‍රියාවලියේදී වංචා සිදුකළ බවට අනාවරණ වී තිබෙනවා.
COMMENTS