පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් විසින් ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය දීම සඳහා මහනුවර නගරය පුරා අද (03) දින සියලුම වෙළද ව...
අද දින පෙරවුරු 9.00 ට සිංහල වෙළද පෙරමුණේ සියලුම ව්‍යාපාරකයින් මහනුවර මහනුවර සිංහල වෙළද පෙරමුණේ මුලස්ථානයට පැමිණ පා ගමනින් රතන හිමියන් උපවාස කරණ ශ්‍රී දළදා මාලිගාවේ ස්ථානයට පැමිණීමට එම පෙරමුණ සූදානමින් සිටී.
මේ අතර රතන හිමියන්ගේ ඉල්ලීම්ට කන්දී අන්තවාදී දේශපාලකයන් තනතුරුවලින් ඉවත් නොකළහොත් වැඩ වර්ජනයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති ද තීරණය කර ඇතැයි වාර්තා වේ.
COMMENTS