පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිව...
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සාක්ෂි ලබා දීම අරම්භ කර තිබෙනවා.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු එල්ල වූ විවිධ චෝදනා හමුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා. පොලිස්පතිධූරය හෙබවූ පූජිත් ජයසුන්දර අනිවාර්යය නිවාඩු යැවීමටයි ජනාධිපතිවරයා පියවර ගත්තේ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මේ වනවිටත් පාර්ශ්ව කිහිපයක්ම සිය සාක්ෂි ලබා දී අවසන්.

COMMENTS