මී ලග පාර්ලිමේන්තු දිනය වන අනිද්දා දිනයේ සැසිය අතිශය තීරණාත්මක වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. කැබිනට් මණ්ඩය රැස් නොවීම හා පාස්කු ඉර...
මීලග පාර්ලිමේන්තු දිනය වන අනිද්දා දිනයේ සැසිය අතිශය තීරණාත්මක වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. කැබිනට් මණ්ඩය රැස් නොවීම හා පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර ගැන පරීක්‍ෂණ කරන කමිටුව අඛණ්ඩය පවත්වාගෙන යාම හේතුවෙන් එවන් තත්ත්වයක් මතු වී ඇතැයිද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙක් පැවසීය.
හෙට දිනයේ පැවැත්වෙන විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන අවශ්‍ය තීන්දු ගන්නේ යයිද ඔහු කියා සිටියේය.

හෙට දිනයේ පැවැත්වෙන විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන අවශ්‍ය තීන්දු ගන්නේ යයිද ඔහු කියා සිටියේය.

COMMENTS