හ මුදාපති මහේෂ් සේනානායක සහ හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර විවාදාත්මක තත්ත්වයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී සි...
හමුදාපති මහේෂ් සේනානායක සහ හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර විවාදාත්මක තත්ත්වයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී සිදුවිය. පාස්කු ඉරිදා දින සිදු වූ බෝම්බ පිපිරීම් ගැන සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට හමුදාපතිවරයා කැඳවා තිබූ අවස්ථාවේදී මෙම තත්ත්වය මතුවිය.
දැනට ත්‍රස්තවාදය 99% අවසාන යයි කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා තම ස්ථාවරය මත පිහිටා දිගින් දිගටම කරුණු විමසූ අතර හමුදාපතිවරයා ද තමන් දරන මතය තහවුරු කරමින්ද යම් අවස්ථාවක ෆොන්සේකා මහතා සමඟ එකඟ වෙමින් අදහස් පළ කළේය.
යුද විශේෂඥන් දෙදෙනෙකු වන මෙම හමුදාපතිවරුන් දෙදෙනාගේ සාකච්චාව යම් විවාදාත්මක තත්ත්වයකින් මතු වී පෙනින.

COMMENTS