දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එළියට බහින්න අපට කලබලයක් නෑ, මේක රඟපෑමක් කියලා පේනවා නම් එහෙම හිතාගන්න - විමල් (VIDEO)
Homeප්‍රවෘත්ති

එළියට බහින්න අපට කලබලයක් නෑ, මේක රඟපෑමක් කියලා පේනවා නම් එහෙම හිතාගන්න - විමල් (VIDEO)

PropellerAds

යුගදනවි ගිවිසුම සම්බන්ධ අදභූත කැබිනට් පත්‍රිකාවක් අනුමත වූ බවට කැබිනට් ලේකම්වරයා එවූ සටහන පිළිගැනීමට නොහැකි බවත් සිදු නොවුණු යමක් සිදුවුණේ...

කිරිඅැල්ලගේ ප්‍රකාශය බොරුවක් වෙයි: ජනමත විචාරණයකට ශ්‍රීලනිපය එකඟ නෑ
කුඩු ජාවාරම්කරුවකුගේ ඥාති සොයුරියකගෙන් හිරගෙදර ලොක්‌කාට ලක්‍ෂ 20ක්‌
දේශපාලන හිතවත්කම් මත අමාත්‍යාංශ ලේකම්වරුන්ට උසස්වීම් - 60න් පසු සේවා දිගු එපා
යුගදනවි ගිවිසුම සම්බන්ධ අදභූත කැබිනට් පත්‍රිකාවක් අනුමත වූ බවට කැබිනට් ලේකම්වරයා එවූ සටහන පිළිගැනීමට නොහැකි බවත් සිදු නොවුණු යමක් සිදුවුණේ යැයි කියන්නේ නම් එතැනදී කැබිනට් සාමුහික වගකීමට තමන්ගේ බැඳීමක් නොමැති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

"සාමුහික වගකීමට බැඳෙනවා සිද්ධ වෙච්ච දේකට. සිද්ධ නොවුණු දෙයක් සිද්ධ වුණා කියලා කියනකොට, එතකොට එතන සාමුහික වගකීමට බැඳිමක් නෑ. සිද්ධ වෙච්ච දෙයකට නම් අපි සාමුහික වගකීමට බැඳීමක් තියෙනවා ඇත්තටම, අපි එකඟ වුණත් නැතත් ඒ දේට. මෙතන කිසිම දෙයක් සිද්ධ නොවී අද්භූත පත්‍රිකාවක් අනුමත වුණා කියලා මිනිට්ස්වල ඊට පහුවෙනිදා තිබ්බයි කියලා අපට ඒක පිළිගන්න බෑ. එහෙම පිළිගන්නවා නම් මේ රටේ ජනතාවට අපි ආණ්ඩුව හදන්න කලින් කියපු කතා බොරු" 

ප්‍රශ්නය - ඔබතුමාලාට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද, නැත්නම් වෙනම ගමනක් යන්න සූදානමක්ද මේ තියෙන්නෙ ?

"ඒවා ඉතිං කලබල වෙන්න එපා අනේ. ඕගොල්ලොන්ට හරී වුවමනාවක් තියෙනවාද ඉක්මනට අපිව එළියට ගන්න ?" 

ප්‍රශ්නය - ඔය වගේ සාමුහික වගකීම කඩලා ප්‍රශ්න වෙලා තියෙනවානෙ ඉස්සර ?

"හරි, හරි, හරී .... ප්‍රශ්න වුණා කියලා ප්‍රශ්නයක් නෑ"

ප්‍රශ්නය - ඒ කියන්නෙ ඇමතිතුමා මෙතන රඟපෑමක්ද වෙන්නෙ ?

"එහෙම පේනවා නම් එහෙම හිතාගන්න ඉතිං. අපි මොකද කරන්නෙ ?" 

විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (17) කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එළියට බහින්න අපට කලබලයක් නෑ, මේක රඟපෑමක් කියලා පේනවා නම් එහෙම හිතාගන්න - විමල් (VIDEO)
එළියට බහින්න අපට කලබලයක් නෑ, මේක රඟපෑමක් කියලා පේනවා නම් එහෙම හිතාගන්න - විමල් (VIDEO)
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjyw_tO3oHi4CiDXWoczqFXph8-210tOcvgLhtf7s_p-H14EBgnWwKkDIfmjFuH_H7MDr8cGc2o2JwLQqfG7JgZRtBXDwomuRJg4-DlJdbkPSc0NmVVx9X25hYiqeqzq20jQv3DRnYgwOy-S794-c_OLPX8ti409jI_n_hF3EzkdCIx19BONOQuHEHz1Q=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjyw_tO3oHi4CiDXWoczqFXph8-210tOcvgLhtf7s_p-H14EBgnWwKkDIfmjFuH_H7MDr8cGc2o2JwLQqfG7JgZRtBXDwomuRJg4-DlJdbkPSc0NmVVx9X25hYiqeqzq20jQv3DRnYgwOy-S794-c_OLPX8ti409jI_n_hF3EzkdCIx19BONOQuHEHz1Q=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/video_94.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/video_94.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy