අ ත්අඩංගුවට ගෙන සිටින ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කරන්නැයි පොලිසියට අල්ලස් දීමට උත්සාහ කළ පුද්ගලයෙකු අල්ලස් කොමිසම විස...
අත්අඩංගුවට ගෙන සිටින ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කරන්නැයි පොලිසියට අල්ලස් දීමට උත්සාහ කළ පුද්ගලයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් මෙසේ අල්ලස් ලබා දීමට උත්සාහ කර ඇත.
ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කරන්නැයි ඔහු මෙසේ අල්ලස් දීමට තැත් කර තිබේ.

COMMENTS