දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රිෂාඩ්, සාලි, හිස්බුල්ලා, මුජිබර් ත‍්‍රස්තවාදීනට ආරක්‍ෂාව දුන්නැයි සාක්‍ෂි සමගින් රහස් පොලීසියට පැමිණිල්ලක් !
Homeප්‍රවෘත්ති

රිෂාඩ්, සාලි, හිස්බුල්ලා, මුජිබර් ත‍්‍රස්තවාදීනට ආරක්‍ෂාව දුන්නැයි සාක්‍ෂි සමගින් රහස් පොලීසියට පැමිණිල්ලක් !

PropellerAds

ව හාබ්වාදී ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිස්වලට අනුබල දුන්, ආරක්ෂාව සැපයූ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුක...

සා.පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක්
ශ්‍රීලනිපයට නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක්
වනජීවි අමාත්‍යංශ ලේකම්වරයාට හදිසි ස්ථාන මාරුවක්
හාබ්වාදී ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිස්වලට අනුබල දුන්, ආරක්ෂාව සැපයූ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් යන තැනැත්තන් ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායකයන්ට ආරක්ෂාව සැපයූ බවට පිළිගත හැකි සාක්ෂි ඇති හෙයින් වහාම එම පිරිසෙන් ප්‍රශ්න කරන ලෙස ඉල්ලා ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අපරාධ පරීකීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ , එම්. ඒ සුමන්තිරන්, එස්. බී. දිසානායක යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශවලින් මීට අදාළ කරුණු බොහෝමයක් අනාවරණය වී ඇති බව ද ජයන්ත සමරවීර මහතා සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

– අනුරුද්ද බණ්ඩාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29329,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රිෂාඩ්, සාලි, හිස්බුල්ලා, මුජිබර් ත‍්‍රස්තවාදීනට ආරක්‍ෂාව දුන්නැයි සාක්‍ෂි සමගින් රහස් පොලීසියට පැමිණිල්ලක් !
රිෂාඩ්, සාලි, හිස්බුල්ලා, මුජිබර් ත‍්‍රස්තවාදීනට ආරක්‍ෂාව දුන්නැයි සාක්‍ෂි සමගින් රහස් පොලීසියට පැමිණිල්ලක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWgXysgq07eM5tqEDR6s9SW75zZbbIbFnvLz6xkBmW_sZ9B8lbXFNkpHJ2d1Df9haCdrMyvd4Hn5MGxytBtS27UGMH2VwkJK4tAz91UxCZLjW8v_qLmgTB2R4KChhVl9kWFkHXqMNlQy0g/s320/11554.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWgXysgq07eM5tqEDR6s9SW75zZbbIbFnvLz6xkBmW_sZ9B8lbXFNkpHJ2d1Df9haCdrMyvd4Hn5MGxytBtS27UGMH2VwkJK4tAz91UxCZLjW8v_qLmgTB2R4KChhVl9kWFkHXqMNlQy0g/s72-c/11554.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_892.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_892.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy