අ මාත්‍යවරුන්ගේ විෂය පතයන් සංශෝධනය හේතුවෙන් නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද පෙරවරුවේ ජනාධිපිති නිල නිවසේදී ජනාධිපති වරයා ...
අමාත්‍යවරුන්ගේ විෂය පතයන් සංශෝධනය හේතුවෙන් නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද පෙරවරුවේ ජනාධිපිති නිල නිවසේදී ජනාධිපති වරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ රංජිත් මද්දුමබණ්ඩාර රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය වරයා ලෙසත් පී. හැරිසන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් සහ වසන්ත සේනානායක විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වරයා ලෙසයි.
අමාත්‍ය පී.හැරිසන් මහතාගේ විෂය පතයට අයත් ව තිබූ ග්‍රාමීය ආර්ථික කටයුතු විෂය අමාත්‍ය මණ්ඩල සංශෝධනයත් සමඟ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාට හිමිව තිබේ.
එමෙන්ම පසුගිය වසරේ සිදුවු ආණ්ඩු පෙරළිය අවස්ථාවේ පක්ෂ මාරු කිරීම හේතුවෙන් ඇමති ධූරය අහිමි වු වසන්ත සේනානායක මහතාට යළි රාජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිවී තිබේ.

COMMENTS