ආ ණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ හදිසියේම රටින් පිටවීම සඳහා සූදානම් වෙමින් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි. ඔහු මෙසේ සූදානම් ව...
ආණ්ඩුවේ ප්රබල ඇමැතිවරයකු වූ හදිසියේම රටින් පිටවීම සඳහා සූදානම් වෙමින් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.
ඔහු මෙසේ සූදානම් වන්නේ ආරක්ෂක අංශ විසින් ඔහුගෙන් හදිසියේ ප්‍රශ්න කරතැයි ලැබී ඇති තොරතුරු අනුවයි.
මෙරට සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයන් හා සම්බන්ධ සංවිධානයන් වලට මෙම ඇමතිවරයා ගේ යම් සම්බන්ධයක් ඇතැයි දිගින් දිගටම චෝදනා එල්ල විය.
කෙසේ වෙතත් ආරක්ෂක අංශ ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සූදානමක් ඇතැයි නිල වශයෙන් තොරතුරු කිසිවක් වාර්තා නොවෙයි.

COMMENTS