මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලෙන් පලා ගිය කොරෝනා ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් මීට සුළු වේලාවකට පෙර සොයා ගෙන ති...
මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලෙන් පලා ගිය කොරෝනා ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් මීට සුළු වේලාවකට පෙර සොයා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ එමපලා ගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී අංශයේ සිටියදී මෙලෙස සොයාගත් බවයි.
COMMENTS