දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආරක්‍ෂාව තහවුරුයි කිවුවත් තවම ආරක්ෂාවක් නෑ වගේ - මහින්ද
Homeප්‍රවෘත්ති

ආරක්‍ෂාව තහවුරුයි කිවුවත් තවම ආරක්ෂාවක් නෑ වගේ - මහින්ද

PropellerAds

රි ෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල් මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙනයන බව විපක්ෂන...

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදනවා කියා රට විශාලා මහනුවරක් කරලා.. ජනතාව කන්න නැතිව හාමතේ - රාජිත සේනාරත්න
ශ‍්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කරන්නැයි UNHRC දැනුම් දේ
මෛත්‍රිගේ කාලේ කෝටි 24කට වෙච්ච දෙයක් නෑ !
රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල් මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙනයන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ බත්තරමුල්ල නෙලුම්මාවතේ පැවැති පක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බදුර්දීන් ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන්නේ කවුදැයි රටටම විමසිල්ලෙන් බලා සිටින බවද ඒ මහතා පැවසීය.

පාස්කු දිනයේ සිදුවූ ත්‍රස්තවාදි බෝම්බ පිපිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඇති ජන හඩට සවන් දි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුව ඇතැයිද කී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංගය මගින් විපක්ෂයට සිදුවන එකම වාසිය රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා තරහ විම පමණක් බවද අවධාරණය කලේය.

පාසලක් අසලින් අත් බෝම්බ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද එහිදී මාධ්‍යවේදීන් විපක්ෂනායකවරයාගෙන් විමසා සිටි අතර දැන් ”ආයෙමත් ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. මේ බෝම්බ කවුද පාසල අසලට ගෙනත් දැම්මේ කියනදේ සොයා බලන්න වෙනවා. පොලීසිය ආරක්ෂාව දෙනවා කිව්වාට තවම ආරක්ෂාවක් නැති බවයි මෙයින් පේන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න ඇරලා පාසල් වහන්න බැහැනේ. පාසල් ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිසි පියවර ගන්න අවශ්‍යයි” යැයිද ඒ මහතා සදහන් කලේය.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආරක්‍ෂාව තහවුරුයි කිවුවත් තවම ආරක්ෂාවක් නෑ වගේ - මහින්ද
ආරක්‍ෂාව තහවුරුයි කිවුවත් තවම ආරක්ෂාවක් නෑ වගේ - මහින්ද
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEie3V4u7MnEGL6cGCrdv3JE8TyLMBdH20zs-tLYwGlmmEfn-VRp_pDiwE9jYEr-MZH7gpgiKZ2Wqs4bwi0VOScCZe1bV4TKHy-Rn6CvpNmxopYVIcFEOLNqBpm9-y_StxcOf8rVEaumfOZc/s320/mahinda-rajapaksha.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEie3V4u7MnEGL6cGCrdv3JE8TyLMBdH20zs-tLYwGlmmEfn-VRp_pDiwE9jYEr-MZH7gpgiKZ2Wqs4bwi0VOScCZe1bV4TKHy-Rn6CvpNmxopYVIcFEOLNqBpm9-y_StxcOf8rVEaumfOZc/s72-c/mahinda-rajapaksha.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_264.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_264.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy