දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘හදිසි තත්වය’ මැඩලන්න ඇමරිකා හමුදාවට අනවරසරයෙන් ශ‍්‍රී ලංකාවට ඇතුළුවෙන්න ගිවිසුම්ගත වෙලා.. ඔවුනට තානාපති වරප‍්‍රසාද හිමියි
Homeප්‍රවෘත්ති

‘හදිසි තත්වය’ මැඩලන්න ඇමරිකා හමුදාවට අනවරසරයෙන් ශ‍්‍රී ලංකාවට ඇතුළුවෙන්න ගිවිසුම්ගත වෙලා.. ඔවුනට තානාපති වරප‍්‍රසාද හිමියි

PropellerAds

ව ත්මන් ආණ්ඩුව විසින් ගතවූ වසර හතරක කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බවත් තවත් එක් ගිවිසුමක් අත්සන් කිරීමට නි...

ගවල පනන ලකෂ 70ක වච කරල! මහනද කහඳගම රමනඩ!
රනල ජනධපත කල පහටට නයකයන ඇමතකම ඉලලම අසධරණ න - සගර කරයවසම
ජනපත හමවට ආණඩව සයළ මනතරන යල කදවය.. මවර ලපය පරසනනගන.. රට ගමන තහනම!
ත්මන් ආණ්ඩුව විසින් ගතවූ වසර හතරක කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බවත් තවත් එක් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මෙම එක් ගිවිසුමක් අනුව ඇමරිකාවේ මැරයින් බලකා ගණනාවකටම හදිසි තත්ත්වයකදී ශ්‍රී ලංකාවට ආරාධනාවකින් තොරව ඇතුළුවීමට අවසර ලබා දී ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

අනෙක් ගිවිසුම මගින් අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව සමග කටයුතු කරන සියලු දෙනාට ශ්‍රී ලංකාව තුළ තානාපති වරප්‍රසාද හිමිවන බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව අමෙරිකානු හමුදාවලට මැදිහත් වීමට අවශ්‍ය වන ‘හදිසි තත්වය’ කෘතිමව නිර්මාණය කිරීමේ උත්සාහයක් මේ දිනවල විවිධ අන්තවාදී කල්ලි ඔස්සේ ක්‍රියාත්මක වෙමින් ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘හදිසි තත්වය’ මැඩලන්න ඇමරිකා හමුදාවට අනවරසරයෙන් ශ‍්‍රී ලංකාවට ඇතුළුවෙන්න ගිවිසුම්ගත වෙලා.. ඔවුනට තානාපති වරප‍්‍රසාද හිමියි
‘හදිසි තත්වය’ මැඩලන්න ඇමරිකා හමුදාවට අනවරසරයෙන් ශ‍්‍රී ලංකාවට ඇතුළුවෙන්න ගිවිසුම්ගත වෙලා.. ඔවුනට තානාපති වරප‍්‍රසාද හිමියි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWLs1HcSZep4u7i783IIsy3Kk6OG4Jid4pCBbfefDoaoG9hAaU1iUGci5QoiFakN2EWqhrEvS1rW5Nzo-yLfKCM9rOrILiIQf5zvBSDIDcmW0T4gwSavEt8ORWStx2N6tkLEnja6ETpnyw/s320/army.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWLs1HcSZep4u7i783IIsy3Kk6OG4Jid4pCBbfefDoaoG9hAaU1iUGci5QoiFakN2EWqhrEvS1rW5Nzo-yLfKCM9rOrILiIQf5zvBSDIDcmW0T4gwSavEt8ORWStx2N6tkLEnja6ETpnyw/s72-c/army.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_180.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_180.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy