ව ර්තමානයේ රටේ පවතින ආරක්ෂ තත්වය සැලකිල්ලට ගෙන අරණායක ප‍්‍රාදේශිය බල ප‍්‍රදේශයේ සියලූ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මුහුණ වැසෙන පරිදි මුස්ලිම් ක...
වර්තමානයේ රටේ පවතින ආරක්ෂ තත්වය සැලකිල්ලට ගෙන අරණායක ප‍්‍රාදේශිය බල ප‍්‍රදේශයේ සියලූ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මුහුණ වැසෙන පරිදි මුස්ලිම් කාන්තාවන් විසින් පළදින බුර්කාව හා නිකාබය තහනම් කිරිමට සිංහල මන්ත‍්‍රීවරයා ඉදිරිපත් කර යෝනාවට අද (21) මුස්ලිම් ජාතික මන්ත‍්‍රීවරයා විසින් එය අරණායක සභාවේදි ස්ථීර කරනු ලැබිය.
මෙම යෝජනාව ස්ථිර කරණු ලැබු අරණායක ප‍්‍රාදේශීව නියෝජනය කරන එකම මුස්ලිම් මන්ත‍්‍රීවරයා වන එම්.එස්. රිෆායි මහතාට සියලූ මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රසංසාව හිමි විමද විශේෂත්වයකි.
අරණායක ප‍්‍රාදේශිය සභාවේ මහා සභාව එහි සභාපති එජාපයේ නිහාල් සෙනෙවිරත්න මහතාගෙන් ප‍්‍රධානත්වයෙන් පැවැත්විය.
සභාවේ යෝජනා සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන අවස්ථාවේ බුර්කාව හා නිකාබය තහනම් කිරිමේ යෝජනාවක් අරණායක ප‍්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ එස්.ඒ. ආර් සුරවීර මන්ත‍්‍රී විසින් ඉදිරිපත් කර ඇති බව පැවසු අතර එය ඉදිරිපත් කිරිමට මන්ත‍්‍රීවරයාට සභාවේ අවස්ථාව සභාපතිවරයා විසින් ලබා දිම සිදු විය.
එහිදි යෝජනාව ඉදිරිපත් කර පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී එස්.ඒ. ආර් සුරවීර මන්ත‍්‍රීවරයා මෙසේ පැවසීය.
පසුගිය 21 වැනිදි සිදු වු පාස්කු දින ප‍්‍රහාරයෙන් පස්සේ රටේ තිබෙන ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන අරණායක ආසනය නියෝනය කරන මන්ත‍්‍රීවරු හැටියට ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපිටත් වගකිමක් තිබෙනවා. ඒ නිසා මහජන නියෝජිතයන් ලෙස ජනතා මතය ඉදිරිපත් කරන මන්ත‍්‍රීවරුන් ලෙස මෙහිදි බොහෝ දෙනෙකුගේ ඉල්ලිමක් තියෙනවා. බුර්කාව සහ නිකාබය අරණායක ප‍්‍රාදේශිය බල ප‍්‍රදේශයේ තහනම් කරමු කියලා. මේ ප‍්‍රකාශය අපි කරන්නේ ජාතිවාදි හෝ අන්තවාදිව නොවෙයි. මෙහි වෙසෙන ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා තමයි අපි මේ යෝජනාව අද සභාවට ඉදිරිපත් කරන්නේ.
මෙ මුහුණ ආවරණ වන ඇදුම අදින්නේ ඇයිද කියන කාරණය අපි මුස්ලිම් ආගමික නායකයින්ගෙන් පවා ප‍්‍රශ්න කලා එතකොට අපිට දැනගැනිමට ලැබුණා මුස්ලිම් ආගමේ මේ ඇදුම අනිවාර්ය කර නැති බව අපිට කතා කරමු බොහෝ දෙනෙකු කිවේ මේක පවතින ලංකාවේ සමාජ ක‍්‍රමයට ගැලපෙන්නේ නැහැ කියලා.
අද මුස්ලිම් ආගමට අනික් ආගම්වලට වඩා ප‍්‍රධාන තැනක් අපේ රටේ ලැබිලා තිබෙනවා. නමුත් බෞද්ධ හෝ කිස්ත‍්‍රියානි දෙමළ කිසිම ආගමකින් ඊට විරුද්ධත්වයක් දක්වා නැහැ. මුස්ලිම් ජනතාව වෙනුවෙන් සිකුරාදා දිනයක් නියම කර තිබෙනවා. අනිත් ආගම් වල කිසිම කෙනෙකුට එහෙම දින නියම කරලා නැහැ. මේ වාගේ වරප‍්‍රසාද ලැබිමත් එක්ක තමයි නිකාබය, බුර්කාව වාගේ දේවල් ලාංකීය සමාජයට ඇතුලූ වුනේ. මෙ අදුම නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටුල තිබෙනවා. එක නිසා අපේ රජයේ ආයතන සියලූ තැන් වල අරණායක ආසනයේ බුර්කාව සහ නිකාබය තහනම් කිරිමේ දැන්විමක් පල කරමුයි කියලා මා සභාවට යෝජනා කරනවා.
එත් එක්කම අරණායක ආසනය පුරා මුස්ලිම් කඩ වලට යන්නේ නැති තත්වයක් සිංහල ජනතාව පත් වේලා මේ වන විට මුස්ලිම් ව්‍යාපාර කඩා වැටිලා මුස්ලිම් ජනතාව අපි සමග තරහයින් වාගේ බලන තත්වයට සමාජය පත් වේලා මේ රටේ අනාරක්ෂිත බව නිසා නමුත් මේ තත්වය සමනය කරන්න මන්ත‍්‍රීවරුන් වශයෙන් අපි ඉදිරිපත් විය යුතුයි කියලා. ඒ වාගේම මෙම ප‍්‍රදේශ හරියට ආරක්ෂක අංශ පරික්ෂාවට ලක් කලේ නැහැ. එහෙම පරික්ෂාවට ලක් කරා නම් සමාජය සුරක්ෂිත වේලා මේ ගැටලූ නිරාකරණය වේලා බිය සකා නැති වි දරුවන් පවා පාසල් යයි ද පැවසීය.
එම්.එස්. රිෆායි මහතා.
මම බුර්කාව සහ නිකාබය තහනම් කිරිමේ අපේ සභාවට ගෙනා යෝජනාව ස්ථිර කරනවා. ඒ වාගේම අපේ ආගමේ මේ බුර්කාව සහ නිකාබය අදින්න කියලා නියම කරලා නැහැ. අද සමාජ ක‍්‍රමයට ආරක්ෂක හේතුන් මත මේ ඇදුම් අදින්න එපා කියන යෝජනාව මුස්ලිම් ජනතාව විදිහට අපි පිළිඅරන් තියෙනවා. අපේ පල්ලිවලටත් ඒ බව අපේ ආගමික නායකයින් විසින් දැනුම් දිලා තිබෙන නිසා මේ සම්බන්ධයෙන් අපි අපේ අය පල්ලි හරහාත් වෙනත් මාර්ග වලින් පවා දැනුවත් කරනවා ඒ නිසා මේ යෝජනාවට මම කැමැතියි යැයිද පැවසීය.
මෙම යෝජනාව අරණායක ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන මුස්ලිම් ජාතික එකම මන්ත‍්‍රීවරයා විසින් ස්ථීර කිරිම සම්බන්ධයෙන් සභාවේ පක්ෂ විපක්ෂ සියලූ මන්ත‍්‍රීවරුන්ගේ අදහස් දැක්විම් වලදි රිෆායි මන්ත‍්‍රීවරයාට ප‍්‍රසංසා කර අතර ඔහු අරණායක සභාවේ මෙවැනි ජාතික ගැටලූවකදි ආදර්ශමත් මන්ත‍්‍රීවරයෙක් වන බවද මන්ත‍්‍රීවරුන් සභාව හමුවේ කරුණූ දක්වමින් පවසන්නට විය.
– කෑගල්ල සමන් විජය බණ්ඩාර

COMMENTS