ප සුගිය 13 වැනිදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන මන්ත්‍රී සංසදය හා පළාත් සභා මන්ත්‍රී සංසදය එක්වී කාල්ටන් නිව...
පසුගිය 13 වැනිදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන මන්ත්‍රී සංසදය හා පළාත් සභා මන්ත්‍රී සංසදය එක්වී කාල්ටන් නිවසේ අවුරුදු උත්සවයක් පවත්වා තිබේ.
එහි පැවැති තරග මෙන්ම එහිදී ලබාදුන් ත්‍යාගද ආණ්ඩුවට සම්බන්ධ ඒවා වීම විශේෂිතය.
මහ බැංකුව බිඳීම එහි පැවැති එක් තරගයකි. එහිදී බැලුම් පුපුරවමින් මහ බැංකුව බිඳීමේ තරගය ජයගත් අයට ලැම්බෝගිනියක් ප්‍රධානය කර තිබිණි.
ආණ්ඩුවට සොයාගැනීමට නොහැකි වූ නාමල්ගේ ලැම්බෝ ගිනිය හමුවූ බව කියමින් කුඩා සෙල්ලම් ලැම්බෝගිනියක් මහින්ද රාජපක්ෂ මහතා එහි ජයග්‍රාහකයාට ප්‍රධානය කර ඇත.
රත්තරන් අශ්වායාට ඇස තැබීම එහි පැවැති තවත් තරගයකි. එම තරගයේ ජයග්‍රාහකයාට හිමිවූයේ හෙලිකොප්ටරයකි. එය සෙල්ලම් හෙලිකොප්ටරයකි.

COMMENTS