දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ප්‍රහාරවල වගකීම සියලු ආණ්ඩු බාරගත යුතුයි - ඔක්කොම අවලංගුයි ඉතුරු අලවංගු විතරයි"
Homeප්‍රවෘත්ති

"ප්‍රහාරවල වගකීම සියලු ආණ්ඩු බාරගත යුතුයි - ඔක්කොම අවලංගුයි ඉතුරු අලවංගු විතරයි"

PropellerAds

මෙ වැනි ප්‍රහාර එල්ල කිරීමේ ත්‍රස්තවාදී සංවිධානයක් දිනකින් දෙකකින් බිහිවන්නක් නොවන බවත්, මේ ප්‍රහාරවල වගකීම පසුගිය වසර 10 තුළ ආණ්ඩුකළ සියලු...

සිනොවැක්ස් මිල ගණන් හෙළි කළොත් ගිවිසුම අහෝසියි..- චීන සමාගම ලංකාවට දන්වයි…
මෙන්ඩිස්, දික්වැල්ල, හැසිරීම වරදක් නෑ.. ඔවුන් පෙරද එසේයි.. එකම වරද මාස්ක් නැති වීමයි..- ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකරු
කබ්රාල් ඉවතට…? මුදල් රාජ්‍ය ඇමතිකම බැසිල්ට..?
මෙවැනි ප්‍රහාර එල්ල කිරීමේ ත්‍රස්තවාදී සංවිධානයක් දිනකින් දෙකකින් බිහිවන්නක් නොවන බවත්, මේ ප්‍රහාරවල වගකීම පසුගිය වසර 10 තුළ ආණ්ඩුකළ සියලුම ආණ්ඩු බාරගතයුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

රට දියුණු කිරීමට නම් සුදුස්සෝ සුදුසු තැන්වලට පත් කළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය.

පිරීම් සිදුවීමෙන් පසුව, සියලු කටයුතු අවලංගු කරමින් විහිළු සැපයූ බවත්, මේවන විට සියල්ල අවලංගු වී ඉතිරිව ඇත්තේ අලවංගු පමක් බවත් ඔහු කීය.

රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙන්න

මෙතරම් විනාශයක් සිදුවීමෙන් පසුව ආරක්ෂක කවුන්සිලයේ අයට අදාළ ධූර දැරිය නොහැකි බවත්, සියලු සාමාජිකයන් ඉවත්විය යුතු බවත් ඔහු පැවසීය.

නියෝජ්‍ය ආරක්ෂක ඇමති කෙනෙක් හිටියත් ඔහුට ආරක්ෂක කවුන්සිලයට යාමට අවසරයක් නොවූ බවත් සරත් ෆොන්සේකා මහතා මෙහිදී හෙළි කළේය.

මටත් දැන් ආරක්ෂාව නෑ

තමාටද මේවන විට නිසි ආරක්ෂාවක් නැති බව කී ෆොන්සේකා මහතා පසුගිය නොවැම්බර් 17 වැනිදා සිට තමාට ලබාදුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවද ඉවත් කර ඇතැයි ඔහු කියා සිටියේය.

තමාගේ ආරක්ෂාවට ලබාදී සිටින පොලිස් නිලධාරීන් ගමන් ගන්නේ කිලෝමීටර් ලක්ෂ 6ක් දුවපු ජීප් කට්ටකින් බවත් ඔහු කීය. එය ලක්ෂ 2ක් දුවපු එකකට මාරු කර ගැනීමට පසුගිය කාලයේ උත්සාහ කළත් එයද අසාර්ථක වූ බව ෆොන්සේකා මහතා පැවසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29325,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ප්‍රහාරවල වගකීම සියලු ආණ්ඩු බාරගත යුතුයි - ඔක්කොම අවලංගුයි ඉතුරු අලවංගු විතරයි"
"ප්‍රහාරවල වගකීම සියලු ආණ්ඩු බාරගත යුතුයි - ඔක්කොම අවලංගුයි ඉතුරු අලවංගු විතරයි"
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEji2oslgb_GNntZbKkgJY4B81bsBR0xyk1xMCFQbBdIgZQm1SwSlQNfGbA71cpZuO_H7TJMDxmjt1sUi7QBpeFQCGFvIf3sUhu_UQpor4S7gac4Dho5E9C9sGZ1xk2MRdHhY3xQS8X5HbqG/s320/fonseka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEji2oslgb_GNntZbKkgJY4B81bsBR0xyk1xMCFQbBdIgZQm1SwSlQNfGbA71cpZuO_H7TJMDxmjt1sUi7QBpeFQCGFvIf3sUhu_UQpor4S7gac4Dho5E9C9sGZ1xk2MRdHhY3xQS8X5HbqG/s72-c/fonseka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_900.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_900.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy