එ ක්සත් ජාතික පක්ෂයට එරෙහිව මේ දිනවල කුමන්ත්‍රණයක් සිදු වෙමින් තිබෙන බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි. අද වන විට රට ත...
එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මේ දිනවල කුමන්ත්‍රණයක් සිදු වෙමින් තිබෙන බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.
අද වන විට රට තුළ ඇතිවෙමින් පවතින ආර්ථික ස්ථාවරත්වය බිඳ දැමීම සඳහා ඇතැම් පිරිස් විසින් කුමන්ත්‍රණකාරී ලෙස මෙය සිදුකරන බව ඔහු කියයි.
රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අගමැතිවරයා ලෙස කටයුතු කරන අතර එහි කිසිදු වෙනසක් සිදු නොවන බවද ඔහු සඳහන් කරයි.
සිදුවිය හැකි එකම දෙය නම් ජනාධිපතිවරණයක් කැඳවීම පමණකැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS