මෙ රට ස්ථාන කිහිපයක සිදු කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කල ත‍්‍රස්තවාදීන් 08 දෙනා විසින් පරිහරණය කරන ලද යතුරුපැදි 09ක් ඇතුළු වාහන ...
මෙරට ස්ථාන කිහිපයක සිදු කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කල ත‍්‍රස්තවාදීන් 08 දෙනා විසින් පරිහරණය කරන ලද යතුරුපැදි 09ක් ඇතුළු වාහන 18ක පිලිබද තොරතුරු හෙළිකරගෙන තිබේ.
එම පිරිස සතුව වෑන් 06ක්, යතුරුපැදි 09ක්, මෝටර් රථ 02ක්, කැබ් රථයක් තිබූ බව හෙලිව තිබේ.
පාස්කු ඉරිදා දිනයේ කිංස්බරි හෝටලයේ බෝම්බය පුපුරුවා ගත් ත්‍රස්තවාදියා නමින් වාහන 05 ක් ලියාපදිංචි කර ඇත.
එම පිරිස සතුව වෑන් 06ක්, යතුරුපැදි 09ක්, මෝටර් රථ 02ක්, කැබ් රථයක් තිබූ බව හෙලිව තිබේ.
පාස්කු ඉරිදා දිනයේ කිංස්බරි හෝටලයේ බෝම්බය පුපුරුවා ගත් ත්‍රස්තවාදියා නමින් වාහන 05 ක් ලියාපදිංචි කර ඇත.
COMMENTS