බ ස්නාහිර පළාත් සභාවේ නිල කාලය හෙට දිනෙන් අවසන් වේ. ඒ අනුව රට පුරා පළාත් සභා අටක පාලනය ආණ්ඩුකාරවරුන් යටතට පත් කෙරේ. සැප්තැම්බර් මාසයේදී ...
බස්නාහිර පළාත් සභාවේ නිල කාලය හෙට දිනෙන් අවසන් වේ. ඒ අනුව රට පුරා පළාත් සභා අටක පාලනය ආණ්ඩුකාරවරුන් යටතට පත් කෙරේ.
සැප්තැම්බර් මාසයේදී නිල කාලය අවසන් වීමට නියමිත ඌව පළාත් සභාව පමණක් තවදුරටත් ක්‍රියාත්මක වේ.
මේ අතර වාර්තා වන්නේ දකුණු සහ බස්නාහිර පළාත් සභා සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කරනු ඇති බවයි.
ෂාන් විජයලාල් සිල්වා දකුණු පළාතේ හිටපු මහ ඇමැතිවරයා පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සහ බස්නාහිර මහ ඇමති ලෙස කටයුතු කළ ඉසුර දේවප්‍රිය මහතා බස්නාහිර ආණ්ඩුකාර වරයා ලෙස පත් කිරීමට නියමිත යැයි ද තහවුරු නොකල ආරංචි මාර්ග වාර්තා කරයි.
බස්නාහිර ආණ්ඩුකාර ලෙස අසාද් සාලි මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් මහතාද ජනාධිපතිවරයා විසින් පත් කරන ලදී මෑතකදීය.

COMMENTS