වර්ථමාන එක්සත් ජාතික පෙරමුනු රජය යටතේ සමරන අවසාන සිංහල අලුත් අවුරුද්ද මෙය විය හැකිබව ජනාධිපති ම්‍රෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.ජනාධිපතිව...
වර්ථමාන එක්සත් ජාතික පෙරමුනු රජය යටතේ සමරන අවසාන සිංහල අලුත් අවුරුද්ද මෙය විය හැකිබව ජනාධිපති ම්‍රෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.ජනාධිපතිවරයා මෙ බව පැවසුවෙ අද දින වැඩ ඇල්ලිමෙ සහා ගණුදෙනු කිරිමෙ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වලින් අනතුරුව රූපවාහින මාධ්‍යට අදහස් දක්වමිනි.මීළග ජනාධිපතිවරනය 2019 වසරේ නොවැමිබර් මස පැවැත්විමට නියමිත අතර වර්ථමාන ආන්ඩුවට 2020 පෙබරවාරි 28 දිනට වසර හතර හමාරක් සමිපුර්න වීමද ජනාධිපතිවරයා ගේ මෙම ප්‍රකාශයට පදනම වි ඇත.
COMMENTS