අයවැයට ජන්දය දීමෙන් වැළකී සිටියේ ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ජාවෙන් පසුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ...
අයවැයට ජන්දය දීමෙන් වැළකී සිටියේ ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ජාවෙන් පසුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
ජන්දය දීමෙන් වැළකී සිටීමෙන් එයට පක්ෂ වීමක් අදහස් නොකරන බව මන්ත්‍රීවරයා කියාසිටියේය.
කෙසේවෙතත් එම අයවැය පරාජය කිරීමට හැකි පසුබිමක නොතිබූ බව හෙතෙම පැවසුවේය.
ඒ අනුව අයවැයට පක්ෂව හෝ විපක්ෂව ජන්දය දීම වෙනුවට ජන්දය භාවිතා කිරීමෙන් වැළකීම වෙනුවෙන් කාරණා කිහිපයක් බලපෑ අතර ජනාධිපතිවරයා ආණ්ඩුවේ මෙන්ම ශ්‍රීලනිප නායකයා ලෙස කටයුතු කිරීමේදී මෙවැනි තීන්දු ගැනීමට සිදුවන බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS