දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඡන්ද දිනන්න කෝටි ගණන් වියදම් කරලා හමාරයි.
Homeදේශපාලන

ඡන්ද දිනන්න කෝටි ගණන් වියදම් කරලා හමාරයි.

PropellerAds

මැතිවරණ ක්‍රමය තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළට ගෙන ඒම සඳහා මැතිවරණ නීතියට නව සංශෝධනයක් එක් කිරීම කෙරෙහි මේ දිනවල ආණ්ඩුවේ අවධානය ය...

දොඩම්පහල චන්ද්‍රසිරි නාමිහියෝ අමරපුර නිකායේ උත්තරීතර මහානායක ධුරයට
සයිනොෆාම් නිෂ්පාදකයින්ගෙන් ලංකාවට පණිවිඩයක්
හජ් උත්සවය අදයි

මැතිවරණ ක්‍රමය තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළට ගෙන ඒම සඳහා මැතිවරණ නීතියට නව සංශෝධනයක් එක් කිරීම කෙරෙහි මේ දිනවල ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව සෑම දේශපාලන පක්ෂයක්ම මැතිවරණයෙන් මසකට පසුව ඒ සඳහා වැය කළ මුදල් ප්‍රමාණය ප්‍රකාශයට පත් කළ යුතු බවට වූ නව නීතියක් මැතිවරණ නීතියට හඳුන්වා දීමට ආණ්ඩුව මේ දිනවල කටයුතු කරමින් සිටින බව දැනගන්නට තිබේ. එමෙන්ම මැතිවරණයකදී වියදම් කළ හැකි මුදල කොපමණද යන්න සම්බන්ධයෙන් නීති සෑදීම කෙරෙහිද රජයේ අවධානය යොමුවී ඇති බවක්්ද කියැවේ.

ඇති හැකි පුද්ගලයන් රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කර මැතිවරණයකදී අයුතු වාසියක් ලබා ගැනීමත්, විවිධ ව්‍යාපාරිකයන් සහ ආයතන දේශපාලනඥයන්ගෙන් අයුතු වාසි ලබාගැනීම සඳහා කෝටි ගණනින් මුදල් වියදම් කිරීමත් නිසා එවැනි වියදම් දැරිය නොහැකි අපේක්ෂකයන්ට සිදුවන අසාධාරණය පිළිබඳ කලක් තිස්සේ ලැබුණු පැමිණිලිද සලකා බැලීමෙන් තීරණය ගෙන ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව සියලුම අපේක්ෂකයන් මැතිවරණයෙන් පසු තමන් කොපමණ මුදල් ප්‍රමාණයක් මැතිවරණයට වියදම් කළාද යන්න හෙළිදරව් කළ යුතු බවට වූ නීතිය මැතිවරණ නීතියට එකතු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඡන්ද දිනන්න කෝටි ගණන් වියදම් කරලා හමාරයි.
ඡන්ද දිනන්න කෝටි ගණන් වියදම් කරලා හමාරයි.
http://ift.tt/2dtdrYD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_6294.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_6294.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy