පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ කාන්තාවක් ඉතා සමීපව සිටින වීඩියෝවක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත්කර තිබේ. මෙම වීඩියෝවේ සිටින මන්ත්‍රීවරයා ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ කාන්තාවක් ඉතා සමීපව සිටින වීඩියෝවක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත්කර තිබේ.
මෙම වීඩියෝවේ සිටින මන්ත්‍රීවරයා විපක්ෂය නියෝජනය කරන සන්ධාන තරුණ මන්ත්‍රී වරයෙක් වීම විශේෂත්වයකි.
ඊට අමතරව එකී මන්ත්‍රීවරයා කාන්තාව අතර සිදු වූ කෙටි පණිවිඩ හුවමාරුවක සටහන් කිහිපයක්ද මෙම වීඩියෝවට අන්තර්ගත කර ඇත.

COMMENTS