දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බෝම්බකරුවන් සමඟ බදියුදීන්ට ඇති සබඳතා ගැන විමර්ශනයක් සිදු කළ යුතුයි

මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවැත් වූ සබඳතා පිළිබඳ වහාම විමර්ශනයක් සිදු කළ යුතු බව එස්.බී දිසානයක මන්ත්‍රීවරය...

මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවැත් වූ සබඳතා පිළිබඳ වහාම විමර්ශනයක් සිදු කළ යුතු බව එස්.බී දිසානයක මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව චෝදනා රැසක් එල්ල වී තිබුණ ද ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බවයි.
අද(25) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එස්.බී දිසානයක මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී දිසානායක මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ෂැංග්‍රිලා හෝටලයේදී සියදිවි නසාගත්. ඊබ්‍රහීම් ඉන්සාබ්ගේ බිරිඳගේ පියා. බදියුදීන්ගේ පක්ෂයේ භාණ්ඩාගාරික. ඔහු එස්.කේ.පී අලහුඩීන්. ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක්. ඔහු එක්ක රිෂාඩ්ගේ මල්ලී ව්‍යාපාර කරනවා.

ඒ පුද්ගලයා බදියුදීන්ගේ උපදේශකයෙක්. සියදිවි නසාගත් ඊබ්‍රහීම් ඉන්සාබ්. රිෂාඩ්ගේ අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක්. නීත්‍යානුකූල සම්බන්ධීකරණ ලේකම් නොවෙයි. නමුත් අමාත්‍යංශ ලාංඡනය භාවිත කරලා. සම්බන්ධීකරණ ලේකම් ලෙස පෙනි ඉදලා.

වසර ගණනක් බදියුදීන් එක්ක වැඩ කරලා. මියගිය පුද්ගලයා සමඟ රිෂාඩ්ගේ මල්ලී. ව්‍යාපාර කටයුතු කරලා. මන්නාරමේ හිටපු මන්ත්‍රීවරයෙක්ගේ පුතෙක්. විවාහ වුණේ බදියුදීන්ගේ නංගී එක්ක. ඔවුන් විවිධ චෝදනාවලට අහුවෙලා.

රටින් පැනගොස් කැනඩාවේ ඉන්නවා. රිෂාඩ්ගේ නංගී විවාහ වූ පුද්ගලයා. චන්ද්‍රිකා මැතිණියගේ බෝම්බ සිද්ධිය වෙලාවෙත් වසරක් සිරගතව සිටි අයෙක්. ගෙදර කුලියට ගත් අයත් අත්අඩංගුවට අරන්.

රිෂාඩ්ගේ මස්සිනත් අත්අඩංගුවට අරන්. ගෙදර තියෙන්නේ එඬේරමුල්ල පල්ලිය ළඟ. රිෂාඩ්ගේ මන්ත්‍රීවරුවන්ට බයේ. අගමැතිතුමා රිෂාඩ්ගේ වංචා දූෂණ හැංගුවා.

පොලිස්පතිට ඉල්ලා අස් වෙන්න කිවුවම. හොරෙන් දුවලා ගිහින් කතානායක හමුවෙනවා. කතානායක තමයි පූජිත්ව පොලිස්පති කළේ. මේ සිද්ධියේදී කතෝලික පල්ලි දැනුවත් කළානම්. පොලිස් ස්ථානාධිපතිවරු හරහා ජනතාව දැනුවත් කළානම්. මෙවැනි අපරාධයක් සිදුවෙන්නේ නැහැ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෝම්බකරුවන් සමඟ බදියුදීන්ට ඇති සබඳතා ගැන විමර්ශනයක් සිදු කළ යුතුයි
බෝම්බකරුවන් සමඟ බදියුදීන්ට ඇති සබඳතා ගැන විමර්ශනයක් සිදු කළ යුතුයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0W_C4CUJQpcWpeqv8nQaSFPR5pSOqyBwk7xJtia3jXeDFmGUF8-NIjmhW-HqCzCYBBYDENs0ANaU4INmdBjZW6smJnHGMTSiOendH4XjakwyD-l2iJVvcY0uRP03m6FE1yLrKCjCKgJEF/s320/sbdissanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0W_C4CUJQpcWpeqv8nQaSFPR5pSOqyBwk7xJtia3jXeDFmGUF8-NIjmhW-HqCzCYBBYDENs0ANaU4INmdBjZW6smJnHGMTSiOendH4XjakwyD-l2iJVvcY0uRP03m6FE1yLrKCjCKgJEF/s72-c/sbdissanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_183.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_183.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy