බෝ ම්බ පිපිරවීම ට යොදා ගන්නා ඩෙටනේටර් අසූ හතක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. පිටකොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පල ආශ්‍රිත ප්‍රදේ...
බෝම්බ පිපිරවීම ට යොදා ගන්නා ඩෙටනේටර් අසූ හතක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පිටකොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පල ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම තොගය සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේය.

COMMENTS