ඉ දිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ඉලක්ක කර එක්සත් ජාතික පක්ෂය විසින් වෙබ් අඩවි 20ක් පමණ ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව...
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ඉලක්ක කර එක්සත් ජාතික පක්ෂය විසින් වෙබ් අඩවි 20ක් පමණ ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව අද මවුබිම පුවත්පත වාර්තා කරයි. එක්සත් ජාතික පක්ෂයේ මතවාදයට සමපාත දේශපාලන මතවාදයක් දරන දේශපාලන දැනුම සහිත විශේෂ ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට හැකියාව ඇති පුද්ගලයන් පිරිසක් එම වෙබ් අඩවිවල ප‍්‍රධානීන් ලෙස තෝරා ගැනීමට තීරණය කර තිබේ.
ඔවුනට ඉලක්කම් හයක හෝ හතක මාසික දීමනාවක් ගෙවීමට දැනටමත් කටයුතු සිදුවෙමින් පවතී.
ඉදිරි මැතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂයට පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීම සහ ජනතා කැමැත්ත වැඩි වශයෙන් දිනා ගැනීමට මෙම නව වෙබ් අඩවිවලින් බලාපොරොත්තු වෙයි.
මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සංවිධානයක් විසින් ඩොලර් ලක්ෂයක පමණ මුදලක් වෙන් කර ඇති බව ද වාර්තා කර ඇත.

COMMENTS