දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරියාලේ හොර වැලි වැටලූ STF එකට කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්
Homeගොසිප්

අරියාලේ හොර වැලි වැටලූ STF එකට කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්

PropellerAds

යාපනයේ අරියාලේ ප්‍රදේශයේ නීති විරෝධි වැලි ජාවාරමක නියැළුණු පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට පහරදි රා...

ට්‍රම්ප් ජයග්‍රහණය පසුපස රුසියානු කොම්පියුටර් ජිල්මාට් ගැන FBI හෙළිකරයි
සරලම අගමැති සරලම ජනපති සහ සරලම පාරිභෝගිකයා (සිකුරාදා කාටූන්)
දකුණු අප්‍රිකානු තරගය අද දිනාවිද පරදීවිද ඩ්‍රෝ වේවිද - තීරණය ලංකාව අතේ
යාපනයේ අරියාලේ ප්‍රදේශයේ නීති විරෝධි වැලි ජාවාරමක නියැළුණු පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට
පහරදි රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනකු ඇතුළු හත්දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියකු යාපනය රෝහලට ඇතුළත් කර ඇත.

16දා පස්වරුවේ මෙම සිද්ධිය වී ඇති අතර ජාවාරම්කරුවන් පොලිස් විශේෂ කාර්ය බළකායට විරෝධය පෑම සඳහා කාන්තාවන් පිරිසක් ජාවාරම සිදුවන ප්‍රදේශයට එවා තිබේ.  ඔවුන් මාර්ග අහුරමින් බාධා සිදුකොට නිලධාරීන්ට පහරදී ඇත.  අත් අඩංගුවට ගත් පිරිස අරියාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවද පොලිසිය පවසයි. සැකකරුවන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ සෘජු අධික්ෂණය හා උපදෙස් මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරේ.

-චාමර අමරසුරිය-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරියාලේ හොර වැලි වැටලූ STF එකට කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්
අරියාලේ හොර වැලි වැටලූ STF එකට කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5im4TZZCziLRVGXCoilDOvA-HZLGJKf4sSRukMTIFXh8L0MGY0gOAe6GD2DqwPwc_0iC-WU7yyJuRyayP5AflxbB5rMyzXE-c5KOd_uGcd3WiErHQyLkfWaSwlh-LJaVNFhznK10O-_Q/s1600/gossiplanka_2019-03-19-2219.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5im4TZZCziLRVGXCoilDOvA-HZLGJKf4sSRukMTIFXh8L0MGY0gOAe6GD2DqwPwc_0iC-WU7yyJuRyayP5AflxbB5rMyzXE-c5KOd_uGcd3WiErHQyLkfWaSwlh-LJaVNFhznK10O-_Q/s72-c/gossiplanka_2019-03-19-2219.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/stf_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/stf_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy