ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ තිරපිටපතකට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්...
ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ තිරපිටපතකට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම රඟදැක්වීමක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසා සිටියි.
ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය නිසැක ලෙසම පරාජය කරනවායැයි පැවසූ පසුපෙළ මන්ත්‍රීවරුන් එසේ සිදු නොකළේ අදාල තිර පිටපත රනිල් වික්‍රමසිංහ මහතාගේ හේතුවෙන් බවත් එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.
COMMENTS