දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉඩම් විකිණීම ගැන විමල්ලා කතා කරන්නේ රෙදි ඇඳගෙනද ?
Homeප්‍රවෘත්ති

ඉඩම් විකිණීම ගැන විමල්ලා කතා කරන්නේ රෙදි ඇඳගෙනද ?

PropellerAds

නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළේ එක්සත් ජාතික පක්ෂය විසින් නොව මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ගෝලබාලයින් විසින් බව එජාප මහලේකම්,...

‘කොටි හිතවාදී සුභාෂ්කරන් අලිරාජා ලන්ඩනයේ සිට හසුරුවනවා..’ ස්වර්ණවාහිනි හිමිකරු රහස් පොලිසියේ වමාරයි.. රටවල් තුනක් හරහා මුදල් ගෙනැත් - (video)
මැතිවරණය එපා ! මෛත්‍රී ගුණරත්නගේ පුතාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
"එයාලා එන්නේ නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ, අපි යනවා" - ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායක
ඉඩම් විකිණීම ගැන විමල්ලා කතා කරන්නේ රෙදි ඇඳගෙනද ?

නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළේ එක්සත් ජාතික පක්ෂය විසින් නොව මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ගෝලබාලයින් විසින් බව එජාප මහලේකම්, අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අයවැය විවාදයට ඊයේ (11) එක් වෙමිනි.

රාජපක්ෂ පාලන සමය අවසන් වන විට ශ්‍රී ලංකාව ධනවාදයේ වැසිකිළියක් බවට පත්වූ බවයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

"මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා" යනුවෙන් කියමනක් පවතින බව පැවසූ අමාත්‍යවරයා තමන් විවෘත වෙළඳපල ආර්ථිකය නිවැරදිව හැසිරවූ බවත් එය රාජපක්ෂ පාලනය විසින් කරගෙන යාමට ගොස් අනාගත් බවත් සඳහන් කළේය.

වත්මන් රජය ඉඩම් විකුණන බවට විමල් වීරවංශ මහතා චෝදනා කරන්නේ රෙදි ඇඳගෙනදැයි විමසූ අමාත්‍යවරයා රාජපක්ෂ රජය විසින් සිද්ධපොල සහ මුතුවැල්ල ගොවිපළවල් දෙකක් හැරී ජයවර්ධන මහතාට විකුණා දැමූ බවත් කිලිනොච්චියේ රජයේ ගොවිපළ සෝලි කැප්ටන්ට විකුණා දැමූ බවත් සෝමාවතියේ චෛත්‍ය වටා ඉඩම් අක්කර 5000ක් ඇමරිකානු ඩෝල් සමාගමට විකුණා දැමූ බවත් හමුදා මූලස්ථානය තිබුණු ඉඩම සින්නක්කරවම චීන සමාගමකට විකුණා දැමූ බවත් සිහිපත් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉඩම් විකිණීම ගැන විමල්ලා කතා කරන්නේ රෙදි ඇඳගෙනද ?
ඉඩම් විකිණීම ගැන විමල්ලා කතා කරන්නේ රෙදි ඇඳගෙනද ?
http://am.lk/media/k2/items/cache/ec5539f86a75736a5ab3d5e4235c2b6e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_283.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_283.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy