දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මත්ද්‍රව්‍ය අපරාධවලට වෙනම අධිකරණයක්
Homeගොසිප්

මත්ද්‍රව්‍ය අපරාධවලට වෙනම අධිකරණයක්

PropellerAds

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබේ. ...

අධ්‍යාපනය රැඩිකල් වෙනසකට : අවුරුදු 17 වන තෙක් සියලු විභාග අහෝසියි.
ජවිපෙ උගුලේ මම පැටලෙන්නේ නැහැ : මරික්කාර් 20ට එරෙහි වෙයි.
දාගැබ් 25ක් ඉදිකරනවා - සජිත් ප්‍රේමදාස.

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබේ. ඒ සඳහා තමා ඉදිරි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා
කරන බව ජනාධිපතිවරයා පසුගියදා පැවැති මත්ද්‍රව්‍ය පාලනය හා අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත පිළිබඳ විශේෂ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත. මත්ද්‍රව්‍ය අපරාධවලට අදාළ නඩු විභාග වීමට දීර්ඝ කාලයක් ගත වීම, මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළට මහත් බාධාවක් වී ඇති බව පෙන්වා දී
ඇති ජනාධිපතිවරයා එම තත්ත්වය වහා නිවැරැදි විය යුතු බවත් අවධාරණය කර තිබේ.

එම සාකච්ඡාවේදී වැඩිදුරටත් කතාබහට ලක් වී තිබුණේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීම පිළිබඳව අද රටේ මහජනතාවගේ අවධානය යොමුව තිබෙන ආකාරය සම්බන්ධවයි. මේ අතර අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම පිළිබඳව පවතින ක්‍රමවේදය සංශෝධනය කිරීමේ ඇති වැදගත්කමද ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය ප්‍රතිපාදන පිළිබඳවද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

එමෙන්ම පාසල් ළමයින් බාබුල් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාව වැඩි වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති අතර නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින් ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් වී ඇති බව විදුහල්පතිවරුන්ගෙන් සහ පොලිස් නිලධාරීන්ගෙන් තමාට තොරතුරු ලැබී ඇති බවත් ඊට අදාළ නීතිමය සංශෝධන පිළිබඳව නිලධාරීන්ගේ අවධානය යොමු කරන බවත් පෙන්වා දී තිබේ. මෙම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් අප්‍රේල් 02දා තම ප්‍රධානත්වයෙන් නැවත කැඳවීමටද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් උපදෙස් දී ඇත.

-පහන් විජේසේකර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මත්ද්‍රව්‍ය අපරාධවලට වෙනම අධිකරණයක්
මත්ද්‍රව්‍ය අපරාධවලට වෙනම අධිකරණයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgN9hyphenhyphenzX-ri4FOIgZ14DWZEkJfgnAVEbV_j57Qn84GHN75-NwZMocZ7k6xJ21isIs6asl7aeFh9cSvERClqhBLz5N30gxzTJBLABLsAmbCulZYn_qkvfkFrK9sNLCwiSMx71Zp48M-IAPk/s1600/gossiplanka_2019-03-04-2016.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgN9hyphenhyphenzX-ri4FOIgZ14DWZEkJfgnAVEbV_j57Qn84GHN75-NwZMocZ7k6xJ21isIs6asl7aeFh9cSvERClqhBLz5N30gxzTJBLABLsAmbCulZYn_qkvfkFrK9sNLCwiSMx71Zp48M-IAPk/s72-c/gossiplanka_2019-03-04-2016.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy