දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාතික ආණ්ඩුවත් ගැටයක් - එරාන්
Homeප්‍රවෘත්ති

ජාතික ආණ්ඩුවත් ගැටයක් - එරාන්

PropellerAds

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දී ඇති ජාතික ආණ්ඩු සංකල්පය ‘ගැටයක්’ බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය...

රසායනික පොහොර ගෙන ඒමට අවසර දුන් බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි - ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක
“බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ ඔවුන් හමු වූ බව ඇත්ත...ඒත් ඔවුන් දේශපාලනය කතා කළේ නැත” - එජාපය නිවේදනය කරයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේදනවලට අදාළ දත්ත මැකිලා - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
ජාතික ආණ්ඩුවත් ගැටයක් - එරාන්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දී ඇති ජාතික ආණ්ඩු සංකල්පය ‘ගැටයක්’ බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

 “ මම දේශපාලනට එන විට යාළුවෝ කිව්වේ ඒකට නම් එපා, ඔබතුමාට හොරකම් කරන්න බැරිවෙයි කියලා. මම ඒ මතයට එකඟ නෑ. අපි දේශපාලනට ආවේ වෙනසක් ඇති කරන්න. අපිට වෙන වෙන දේශපාලන මතභේද තිබෙනවා. පොදුවේ ගත්විට දේශපාලන සංස්කෘතිය විනිවිද භාවෙයන් තිබිය යුතුයි. දූෂණයට ඉඩ දෙන්න බෑ කියන මතයේ අපි ඉන්නවා. අමාත්‍ය කෙනෙක් නම් විධායකයට වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න ඕන. මන්ත්‍රී කෙනෙක් නම් පාර්ලිමේන්තු මහ ලේකම්ට දෙන්න ඕන. මේක ගැටයක් කියලයි මම හිතන්නේ. ළගදි ගහපු ගැටයක් තමයි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජාතික ආණ්ඩුව. ජාතික ආණ්ඩු හොඳයි මම ඒකට විරුද්ධ නෑ. ඇමති මණ්ඩලය වැඩි කිරිමට මම එකඟ නෑ. මම 1984 වසරේ සිට ආදායම් බදු දෙපාර්තමෙන්තුවට ප්‍රකාශ දී තිබෙනවා."

"අපිට බැඳියා සමග ගැටුම් තිබෙන්න පුළුවන් (Conflict of Interest). අපි කැබිනට් මණ්ඩලයේ ඉන්නවානම් මම හිතන්නේ අපේ වෘත්තිය හෝ ව්‍යාපාර කරන්න බෑ. කැබිනට් මණ්ඩලය තමයි ඉහළම තීරණ ගන්නේ. මම හිතනවා කැබිනට් මණ්ඩලයට ආරාධනාවක් ලැබුණාම වෘත්තියන් හෝ රැකියාවෙන් ඉවත්විය යුතුයි. මේ ගැටුම්වලින් අපි අයින් වෙන්න ඕන. නැත්නම් මේක මම කළේ පුද්ගලික වාසියකට කියලා හිතන්න පුළුවන්.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාතික ආණ්ඩුවත් ගැටයක් - එරාන්
ජාතික ආණ්ඩුවත් ගැටයක් - එරාන්
http://am.lk/media/k2/items/cache/9d98f3e214a63bd840155391b85bf27d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_0.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_0.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy