දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වධක තනතුරට අයදුම්පත් 102ක් – සම්මුඛ පරීක්ෂණ කැඳවීම ලඟදීම
Homeප්‍රවෘත්ති

වධක තනතුරට අයදුම්පත් 102ක් – සම්මුඛ පරීක්ෂණ කැඳවීම ලඟදීම

PropellerAds

වධක තනතුර සඳහා අයදුම්පත් 102ක් ලැබී ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි. වධක තනතුර සඳහා අයදුම්පත් කැඳවීම පසුගිය 25 ...

ශ‍්‍රී ලංකාව භූමිකම්පාවකට මුහුණ දෙන්න සූදානම් වෙයි!
විභාගය අවසන් වී සති 02ක්.. උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු කොට උඩ!
රුපියල උඩ ගිහින් කියා පැලෙන්න සතුටු වෙනවා.. කාට කියන්නද අප්පා.. ලෝක බැංකුවෙන් ණයක් අරන් - සුනිල් හඳුන්නෙත්ති
වධක තනතුරට අයදුම්පත් 102ක් – සම්මුඛ පරීක්ෂණ කැඳවීම ලඟදීම

වධක තනතුර සඳහා අයදුම්පත් 102ක් ලැබී ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

වධක තනතුර සඳහා අයදුම්පත් කැඳවීම පසුගිය 25 වැනිදා අවසන් වූ අතර අයදුම්කළ පිරිස අතර විදෙස් ජාතිකයෙකු ද වන බව අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා පැවසීය.

කෙසේවෙතත් විදෙස් ජාතිකයාගේ අයදුම්පත සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බව බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේය.

සෙසු අයදුම්පත් සලකා බැලීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඒවා පරීක්ෂාවෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම සිදුකිරීමට නියමිතයි.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී අවධාරණය කළ යුතු අතර එම තීරණය ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වධක තනතුර සඳහා අයදුම්පත් කැඳවීම සිදුකළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූවන් 48 දෙනෙකු මෙරට බන්ධනාගාරවල සිටින අතර ඉන් පිරිසක් අභියාචනා ඉදිරිපත් කිරීම හේතුවෙන් නිශ්චිත වශයෙන්ම මරණ දඬුවම නියමව සිටින රැඳවියන් සංඛ්‍යාව 17ක් බවයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වධක තනතුරට අයදුම්පත් 102ක් – සම්මුඛ පරීක්ෂණ කැඳවීම ලඟදීම
වධක තනතුරට අයදුම්පත් 102ක් – සම්මුඛ පරීක්ෂණ කැඳවීම ලඟදීම
http://am.lk/media/k2/items/cache/5649680ff7a34901257dc6dfbcbfaa85_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/102.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/102.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy