චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක මාධ්‍ය ආවරණය කිරීම සඳහා කැඳවා තිබූ හිරු සහ දෙරණ ...
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක මාධ්‍ය ආවරණය කිරීම සඳහා කැඳවා තිබූ හිරු සහ දෙරණ නාලිකාවන්හි මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ඇයගේ ආරක්ෂකයින් යයි කියූ පුද්ගලයන් විසින් කටයුතු කරනු ලැබීය.
අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී මෙම උත්සවය සංවිධානය කර තිබුණේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ස්වයංරැකියාවක් උපකරණ බෙදා දීම සඳහායි. එම අවස්ථාව වාර්තා කිරීමට කාර්යාලයට පැමිණෙන්නැයි ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙත ලිඛිතව කළ දැනුම්දීමක් අනුව මාධ්‍යවේදීන් ඒ සදහා ගොස් තිබිණි.
කෙසේවෙතත් හිටපු ජනාධිපතිනිය පැමිණීමට පෙර ඇගේ ආරක්ෂක යැයි කියාගත් පිරිස පැමිණ හිරු සහ දෙරණ නාලිකාවන්හි වාර්තාකරුවන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය. සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් විසින් නිට්ඹුව පොලිසියට පැමිණිල්ලක් කරන ලද අතර පසුව මාධ්‍ය හමුවක්ද පවත්වා අදහස් පල කිරීමක් ද සිදු කලහ.

COMMENTS