තමන් කරන ලද මෝඩ වැඩේ කරන්න එපා යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමනට පැවසූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපති ...
තමන් කරන ලද මෝඩ වැඩේ කරන්න එපා යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමනට පැවසූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති ඡන්දය කලින් කැදවා රාජපක්‍ෂ මහතා පරාජය වීම සම්බන්ධයෙන් පසුගිය සතියේ තමන් හා අදහස් දක්වමින් හිටපු ජනාධීපතිවරයා මේ බව තමන් සමග පැවසූ බව ජනාධිපතිවරයා පැවසීය.
පොලොන්නරුවේ පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. අද වන විට රටම පිරිහීමට ලක්ව ඇති බවත් ආර්ථික සංවර්ධන වේගය 4%ට වඩා පහල බැස ඇති බවත් කී ජනාධිපතිවරයා ආර්ථික ඔස්තාර්ලා ගහන කයිවරු නම් කෙලවරක් නැතැයිද සදහන් කලේය.

COMMENTS