දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කහ හිඟයෙන් බේකරිහිමියන් දැඩි අර්බුදයක

වෙළදපොලේ පවතින කහ හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පාර්ශ්ව සම්බන්ධයෙන් පසුගිය සමයේ දිගින් දිගටම තොරතුරු වාර්තා විය. මේ හේතුවෙන් පීඩාවට ප...

කහ හිඟයෙන් බේකරිහිමියන් දැඩි අර්බුදයක

වෙළදපොලේ පවතින කහ හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පාර්ශ්ව සම්බන්ධයෙන් පසුගිය සමයේ දිගින් දිගටම තොරතුරු වාර්තා විය.

මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති තවත් පාර්ශ්වයක් වන්නේ බේකරි හිමියන් වන අතර ඔවුන් පවසන්නේ මාලූපාන් සහ පැටිස් වැනි බේකරි නිෂ්පාදන සඳහා කහ අත්‍යවශ්‍ය බවයි.

එක් බේකරියක් සඳහා දෛනිකව කහ කිලෝග‍්‍රෑමයක් පමණ මීට පෙර වැය වූ බව බේකරි හිමියන් පවසයි.

වෙළදපොලේ පවතින කහ හිඟය සහ අධික මිල හේතුවෙන් බේකරි නිෂ්පාදන සිදු කිරීම ගැටළුවක් වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

කෙසේවෙතත් කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශි‍්‍රත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කළේ ලබන වසරේ මුල් මාස කිහිපය වනවිට පවතින කහ ගැටළුව යම් තාක් දුරකට හෝ විසදෙනු ඇති බවයි.

කහ පිටරටින් ගෙන්වීම තහනම් කිරීමත් සමග නීතිවිරෝධී අයුරින් ගෙන් වූ කහ කිලෝ දහස් ගණනක් ඉකුත් දිනවල අත්අඩංගුවට ගැනීමට හැකිව තිබිණි. 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29547,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කහ හිඟයෙන් බේකරිහිමියන් දැඩි අර්බුදයක
කහ හිඟයෙන් බේකරිහිමියන් දැඩි අර්බුදයක
http://am.lk/media/k2/items/cache/097b1a8565a1a9241d52a94ffad039d9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_224.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_224.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy