දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

විග්නේශ්වරන්ගේ නව පක්ෂයට තව ප්‍රභල පක්ෂ දෙකක සහය

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා විසින් පිහිටුවා ගන්නා ලද ටී.එම්.කේ.( TMK)පක්ෂය තවත් දෙමළ පක්ෂ දෙකක් සමග එකතුවී නව දෙමළ...

විග්නේශ්වරන්ගේ නව පක්ෂයට තව ප්‍රභල පක්ෂ දෙකක සහය
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා විසින් පිහිටුවා ගන්නා ලද ටී.එම්.කේ.( TMK)පක්ෂය තවත් දෙමළ පක්ෂ දෙකක් සමග එකතුවී නව දෙමළ ජාතික සන්ධානයක් බිහි කිරීමට තීරණය කොට තිබේ.
 
විග්නේස්වරන් මහතාගේ පක්ෂය සන්ධානගත වීමට තීරණය කොට ඇත්තේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය හා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික  ජනතා පෙරමුණ පක්ෂය සමගිනි.
 
ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවති අවස්ථාවට විග්නේස්වරන් මහතා සහභාගී වී මේ පිළිබදව මූලික සාකච්ඡාව පවත්වා තිබේ.
 
ඒ අවස්ථාවේදී ඇති වූ එකගතාවයන් මත ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයත් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ පක්ෂයත්  ජාතික නිදහස් සමරු දිනයට විරෝධය පලකිරීම සදහා කිළිනොච්චියේ පැවති විරෝධතාවයට සී.වී.විග්නේස්වරන් මහතාද සහභාගී වී තිබේ.
 
මේ අවස්ථාවේදී ඔහුව ඉතා උණුසුම් ලෙස සියළු දෙනාම පිළිගත් අතර එම විරෝධතාවයෙන් පසුව නව දෙමළ සන්ධානයේ  කටයුතු පිළිබදව කරුණු සාකච්ඡා කොට තිබේ.
 
මෙහිදී අවධානය යොමු වී ඇත්තේ මීට කලකට ඉහතදී උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය විසින් පිහිටුවා ගන්නා ලද නව දේශපාලන පක්ෂයේ සහයද අළුතින් ඇතිකිරීමට යන දෙමළ සන්ධානය වෙත ලබා ගැනීමටය.
 
විග්නේස්වරන් මහතා ඔහුගේ නව දේශපාලන පක්ෂය පිහිටුවන ලද දිනයේදී ආනන්දි සශිහරන් මහත්මිය පොරොන්දු වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව යන දේශපාලන ගමනක් සදහා තමන්ගේ පුර්ණ සහය  විග්නේස්වරන් මහතාට ලබාදෙන බවටය.
 
(දිනසේන රතුගමගේ)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විග්නේශ්වරන්ගේ නව පක්ෂයට තව ප්‍රභල පක්ෂ දෙකක සහය
විග්නේශ්වරන්ගේ නව පක්ෂයට තව ප්‍රභල පක්ෂ දෙකක සහය
http://am.lk/media/k2/items/cache/f7b7515bd42b51946cb236e12124ec13_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_959.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_959.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy