දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටේම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සමග උතුරු නැගෙනහිර දේශපාලනඥයින් සිටින බව විජයකලා කියයි
Homeප්‍රවෘත්ති

රටේම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සමග උතුරු නැගෙනහිර දේශපාලනඥයින් සිටින බව විජයකලා කියයි

PropellerAds

උතුරේ පමණක් නොව මුළු රටේම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සමග උතුරු නැගෙනහිර දේශපාලනඥයින් සිටින බව අධ්‍යාපන රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් මහත්මිය ...

හම්බන්තොට චීනයට දීමත්, නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමත් දෙකම නිවැරදියි.. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න වෙනවාමයි - රොහාන් සමරජීව
‘සෞභාග්‍යේ දැක්ම’ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයෙන් නැගෙනහිර පර්යන්තයට කරන දේ කී හැටි මෙන්න
ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ගහන අයට අපිත් ගහන්න පටන් ගන්නවා: ආණ්ඩුවේ පසුපෙළින් තද ප්‍රකාශයක් - (video)
රටේම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සමග උතුරු නැගෙනහිර දේශපාලනඥයින් සිටින බව විජයකලා කියයි

උතුරේ පමණක් නොව මුළු රටේම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සමග උතුරු නැගෙනහිර දේශපාලනඥයින් සිටින බව අධ්‍යාපන රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් මහත්මිය මන්නාරමේදී පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ මන්නාරම අඩම්පන් මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අවස්ථාවේදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විජයකලා මහේස්වරන් මහත්මිය කියා සිටියේ දේශපාලනඥයින්ගේ වාහන පරීක්ෂා කිරීමක් සිදු නොකරණ නිසා ඔවුන්ට ඉතා පහසුවෙන් මත්ද්‍රව්‍ය ඔවුන්ට අවශ්‍ය ස්ථාන වලට රැගෙන යාමට අවස්ථාව උදා වී ඇති බවයි.

මත්ද්‍රව්‍ය සදහා මේ වන විට උතුරු පළාත් මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත්තේ උතුරු පළාත් ඉන්දියාවට ඉතාම ආසන්නයේ පැවතීමත් ඉන්දියාවේ සිට විශාල වශයෙන් මත් ද්‍රව්‍ය උතුරු  පළාතේ විවිධ ස්ථාන වලට ළගා  වීම නිසාත් බවද ඇය මෙහිදී සදහන් කොට සිටියාය.

ජනාධිපතිවරයාත් රජයත් මත්ද්‍රව්‍ය වුවදුර පිටුදැකීමට කුමන වැඩ සටහන් ක්‍රියාත්මක කළද උතුරු නැගෙනහිර දේශපාලනඥයින් මත් ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධනම් එම වැඩ පිළිවෙලවල් වලින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවද අමාත්‍යවරිය කියා සිටියාය.

මේ සදහා ජනතාවට හා විශේෂයෙන්ම පාසල් සිසුන්ට කළ හැකි වන්නේ මත්ද්‍රව්‍ය පිටු දකිමින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි නොවී සිටීම පමණක් බවද  විජයකලා මහේස්වරන් අමාත්‍යවරිය සදහන් කළාය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටේම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සමග උතුරු නැගෙනහිර දේශපාලනඥයින් සිටින බව විජයකලා කියයි
රටේම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සමග උතුරු නැගෙනහිර දේශපාලනඥයින් සිටින බව විජයකලා කියයි
http://am.lk/media/k2/items/cache/2b60cb6b87355b4f763f78d55cb3acf9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_773.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_773.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy