"ර ටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක් දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක් කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා ග...
"රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක් දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක් කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළ ගැන සතුටු වෙනවා" යෑයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (15 වැනිදා) පැවැසුවාය.
මෙහිදී තවදුරටත් කතා කළ ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද කියා සිටියාය.
"මේ රටට මත්කුඩු එවන්න මැදිහත්වෙන මත්කුඩු ජාවාරම්කාරයෝ පිටුපස සමහරක් දේශපාලනඥයෝ ඉන්නවා. මේ තත්ත්වය උඩ රට හදන්නේ කොහොමද? සමහරක් අය හිඟන්නෝ වගේ ඇවිත් දවසෙන් දෙකෙන් පොහොසත් වෙනවා. මේ මත්කුඩු නිසා විනාශ වන්නේ අපේ අනාගත පරපුරයි. අද තමන්ගේ දරුවෝ මත්කුඩුවලට ඇබ්බැහි වීම නිසා අද මේ රටේ කී දෙනක් අම්මලා කඳුළු හලනවද? අද පාසල ඇතුළටත් මත්කුඩු ඇවිල්ලා. කොහොම වුණත් මේ මත්කුඩු රටින් තුරන් කරන්න ජනාධිපතිතුමා දැන් ගෙනයන වැඩපිළිවෙළ ගැන සතුටු වෙනවා.
දිවයින

COMMENTS