දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා සිදු කළ විශේෂ අනාවරණය
Homeවිශේෂ පුවත්

ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා සිදු කළ විශේෂ අනාවරණය

PropellerAds

පාස්කු ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කිරීමේ විදේශ බුද්ධි තොරතුර මුල්වරට ලද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ...

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණෙයි
ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව නඩුව යළි නොවැම්බර් මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියොග කරයි
මහනුවර පස්මහල් ගොඩනැඟිල්ලක් කඩාවැටීමේ අනතුරින් මිය ගිය අඹු-සැමි යුවළගේ හා සිඟිති දියණියගේ මෘත දේහය නිවසට රැගෙන එයි


පාස්කු ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කිරීමේ විදේශ බුද්ධි තොරතුර මුල්වරට ලද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරයපිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නේ තෙවන දිනටයි.

එහිදි නිලන්ත ජයවර්ධන මහතා විසින් 2015 ජුලි මස 20 වන දින එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ රථවාහන අංශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි නන්දන මුණසිංහ මහතාට යවන ලද බුද්ධි තොරතුරු ඇතුළත් ලේඛනයක් ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළා.

එහි දැක්වුනේ 2003 වසර වන විට 2.4 % ක් එනම් සිසුන් 203 න් 05 දෙනෙකු ලෙස පැවති ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලීම් සිසුන් බදවා ගැනීමේ සංයුතිය 2012 වන විට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව 2003 වර්ෂය වන විට 2.4% ක් ලෙස පැවති මුස්ලීම් සිසුන් බදවාගැනීමේ ප්‍රතිශතය 2012 වර්ෂය වන විට 25.24% ක් ලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව 2012 වර්ෂයේදි මුස්ලීම් සිසුන් 78 දෙනෙකු ශ්‍රී ලංකා නීති විද්‍යාලයට බදවාගෙන ඇති බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරා අනාවරණය කළා.

රාජ්‍ය බුද්ධි සේවය විසින් නිරීක්ෂණය කළ මෙම තත්ත්වයට හේතුව අධිකරණ අමාත්‍යංශය තුළ පැවති ගැටළුවක් බවත් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ වන ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ අධිකරණ අමාත්‍යංශය එකළ දැනුවත් කළ බවත් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියා.

මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජිකයෙකු ප්‍රශ්න කර සිටියේ මෙලෙස අසාමාන්‍ය ලෙස මුස්ලීම් සිසුන් බදවා ගැනීම වැඩිවීමට හේතුව කුමක්ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා කියා සිටියේ ව්‍යාප්තවාදය සහ රටේ සුළුතර ජන කොට්ඨාසයක් බහුතරය සමග කරන අරගලයක් මෙයට මුල් වී ඇති බවයි. 

එබැවින් මෙම ප්‍රශ්නයට මුහුණ දිය යුත්තේ බුද්ධියෙන් බවද නිලන්ත ජයවර්ධන මහතා මහතා වැඩි දුරටත් ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළා.

මේ අතර අදාළ ලේඛනය තුළ ඇති තවත් දැනුම්දීමක් ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කරමින් ජයවර්ධන මහතා කියා සිටියේ 2013 වර්ෂයේදි ජමෛයිතුල් උලමා සංවිධානය ආයතන 204 ක භාණ්ඩ වර්ග 4500ක් සදහා හලාල් සහතික නිකුත් කර තිබු බවයි.

එසේම ඒ තුළින් 2013 වර්ෂය වන විට ජමෛයිතුල් උලමා සංවිධානය මාසිකව රුපියල් මිලියන 1.5 ක මුදලක් උපයා ගත් බවද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අනාවරණය කළා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා සිදු කළ විශේෂ අනාවරණය
ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා සිදු කළ විශේෂ අනාවරණය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVoYKu5gMkuEdEaiSSuOdUrZ04_OSlqTYh7ZLOpVq3UshqGph-eDY1PxYBevG8oprMZpIQAMcf2k3wjQ2I2ZwpfFUwzceTj55DrPLbtsle5SbZtbvkjTHCjNOU_1ZB3sauYVhTwFwt_AcG/w625-h326/janapathi.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVoYKu5gMkuEdEaiSSuOdUrZ04_OSlqTYh7ZLOpVq3UshqGph-eDY1PxYBevG8oprMZpIQAMcf2k3wjQ2I2ZwpfFUwzceTj55DrPLbtsle5SbZtbvkjTHCjNOU_1ZB3sauYVhTwFwt_AcG/s72-w625-c-h326/janapathi.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_475.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_475.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy