දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සේනා මර්දනය වෙලා- හැරිසන්
Homeප්‍රවෘත්ති

සේනා මර්දනය වෙලා- හැරිසන්

PropellerAds

සේනා දළඹුවා මේ වන විට යම් තාක් දුරට පාලනයක් සේම මරදනයක් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා පැවසීය. අමාත්‍යය පී හැරිසන් මහතා මේ බ...

මතවාද: වත්මන් දේශපාලන අර්බුදය මැද රටේ අනාගතය - ආචාර්ය නාලක ගොඩහේවා (LIVE)
ජනපති පාර්ලිමේන්තුවට එනවිට රනිල්, මලික්, කබීර් නැගිට යයි
තලතාත් ඇමැතිධූරයෙන් ඉවත් වෙයි?
සේනා මර්දනය වෙලා- හැරිසන්

සේනා දළඹුවා මේ වන විට යම් තාක් දුරට පාලනයක් සේම මරදනයක් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා පැවසීය.

අමාත්‍යය පී හැරිසන් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ මහ ඉලුප්පල්ලම ක්ෂ්‍රේත්‍ර භෝග හා පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

“සේනා දළඹුවා මේ වන විට යම් තාක් දුරට පාලනයක් වගේම මර්ධනයක් ඇති වෙලා තිබෙනවා, දැනට අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව අපිට ඒ සඳහා අවශ්‍ය පෙළගැසීම දැන් සිදු වෙලා තියෙනවා.

මේ දවස් වල ලොකුම කථාව තියෙන්නේ සේනා දළඹුවා ගැනනේ, සේනා දළඹුවා බඩඉරඟුත් කාලා, රටත් කාලා අපිත් කනවා. සමහරු අහනවා දළඹුවා ආවේ ඇට වලින්ද කියලා, සමහරු අහනවා විද්‍යාගාරයක් තුළ හදලා මේක එළියට දැම්මද කියලා.මගේ මිත්‍ර විමල් වීරවංශ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී මගෙන් ඇහුවා මේ දළඹුවා කොහොමද පියාඹාගෙන ආවේ කියලා.මේ මනුස්සයා දළඹුවා දන්නේ නෑ- සලබයා දන්නේ නෑ, හැබැයි බහුශුතයා , හැමදෙයක්ම දන්න මිනිහා.එතනදී හරි බලනවා මේකේ පොඩි කොනක් අල්ලා ගන්න පුළුවන්ද කියලා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සේනා මර්දනය වෙලා- හැරිසන්
සේනා මර්දනය වෙලා- හැරිසන්
http://am.lk/media/k2/items/cache/c5fb43d8605c1766d429f1cca67b5fd1_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_59.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_59.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy