ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායක වශයෙන් පත්කර තිබේ. ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා විසින් ...
ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායක වශයෙන් පත්කර තිබේ.
ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා විසින් අද(11) අරලියගහ මන්දිරයේ දී තවත් ආසන සංවිධායක ධුර 6ක් පිරිනමා තිබිණි.
ඒ අනුව නව සංවිධායකධූරයන්ට පත්වු නාම ලේඛනය පහතින් දැක්වෙයි.
- රූකාන්ත ගුණතිලක මහතා - දඹදෙණිය
- තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා - පහත දුම්බර
- කාවින්ද ජයවර්ධන මහතා - මීගමුව
- ලලිත් දිසානායාක මහතා- අරණායක
- මංජුල බණ්ඩාර මහතා - වාරියපොල
- උදය විජේනායක මහතා- හිරියාල
COMMENTS