Loading... ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6.00 කින් ඉහළට ඔක්ටේන් 9...
Loading...
ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6.00 කින් ඉහළට ඔක්ටේන් 95 රුපියල් 5.00 කින් ඉහළට ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 4.00 කින් ඉහළට සුපිරි ඩීසල් මිල රුපියල් 8.00 කින් ඉහළට.
COMMENTS