Loading... මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු 18 දෙනකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට ඩුබාය...
Loading...
අදාළ විමර්ශන මේ වන විට අවසන් කර ඇති අතර ඩුබායි හි සුපිරි හෝටලයක සාදයක් පවත්වමින් සිටියදී පසුගිය 5 වැනිදා මෙම පිරිස අත්අඩංගුවට ගැනුණි.
අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මධූෂ්, ගායන ශිල්පි අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා, රංගන ශිල්පී රයන් වෑන්රෝයන් ඇතුළු 31 දෙනකුගෙන් යුත් සැකකරුවන් පිරිස බර් ඩුබායි පොලිස් සිර මැදිරියේ රඳවා තබා ගෙන ඇති බවද වාර්තා වේ.
මධුෂ් ඇතුළු පිරිසට එරෙහිව ඩුබායිහි දී ගන්නා නීතිමය කි‍්‍රයාමාර්ග පිළිබඳව ශී‍්‍ර ලංකා විදේශ සේවා කටයුතු අමාත්‍යාංශය අවධානයෙන් පසුවන බවද එහි ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
-දිවයින පුවත්පත
මධුෂ් ඇතුළු පිරිසට එරෙහිව ඩුබායිහි දී ගන්නා නීතිමය කි‍්‍රයාමාර්ග පිළිබඳව ශී‍්‍ර ලංකා විදේශ සේවා කටයුතු අමාත්‍යාංශය අවධානයෙන් පසුවන බවද එහි ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
-දිවයින පුවත්පත
COMMENTS