ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා ලද පිරිසෙන් 09 දෙනෙකු එරට පොලිසිය විසින් නිදහස් කර ඇත. එම පිරිසගේ සිදු කරන ලද රුධිර පරීක්‍ෂාවෙන් මෙම පිරිස මත...
ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා ලද පිරිසෙන් 09 දෙනෙකු එරට පොලිසිය විසින් නිදහස් කර ඇත.
එම පිරිසගේ සිදු කරන ලද රුධිර පරීක්‍ෂාවෙන් මෙම පිරිස මත්ද්‍රව්‍ය භාවිත කර නැතැයි හෙලිවීම හේතුවෙන් නිදහස ලැබී ඇත.
ගායන අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා, මාකදුරේ මදුෂ්ගේ අනියම් බිරිඳ මෙම නිදහස් වූ පිරිස අතර වන බව වාර්තා වෙයි.
COMMENTS