දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ: පුරවැසියාගෙන් ප්‍රශ්න 5 ක්
Homeප්‍රවෘත්ති

ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ: පුරවැසියාගෙන් ප්‍රශ්න 5 ක්

PropellerAds

2019 නව වසරට සුබ පතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික දුරකතනවලට ඒවා තිබු කෙටි පණිවුඩ (SMS) සම්බන්ධයෙන් පුරවැසියන් සමාජ මාධ්‍ය ...

ඇමරිකාවට පවරන්න රටේ බලශක්ති ක්ෂේත්‍රය මැදමුලන බූදලයක්ද? – අනුර අසයි
පාස්කු ප්‍රහාරයේ රහස් හෙළි කරමින් කාදිනල් හිමි ජනපතිට යැවූ පිටු 18ක ලියුම මෙන්න
ජාතික කණ්ඩායමේ ක‍්‍රිඩකයෝ ශ‍්‍රී ලංකා ලාංජනය ඇදුමට දාන්න බෑ කියති
ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ: පුරවැසියාගෙන් ප්‍රශ්න 5 ක්

2019 නව වසරට සුබ පතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික දුරකතනවලට ඒවා තිබු කෙටි පණිවුඩ (SMS) සම්බන්ධයෙන් පුරවැසියන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබේ.

සම්පත් සමරකෝන් මහතා තොරතුරු දැන ගැනීමේ පනත (RTI)යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඇතැම් ප්‍රශ්න වලට පිළිතුරු ඉල්ලා ඇත.

සමාජ ක්‍රියාකාරී නාලක ගුණවර්ධන මහතා ද සිය ට්විටර් ගිණුම ඔස්සේ ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ පිළිබද ප්‍රශ්න කර තිබිණ.

පළමු ප්‍රශ්නය -

  1. සිය දුරකථන අංකය ලබා නොදුන් අයට ජනපති SMS පණිවුඩ යොමු කරන්නේ කෙසේද ?

         * අදාල සමාගම් පිළිතුරු දිය යුතුය.

දෙවන  ප්‍රශ්නය -

  1. එම පණිවිඩ අවහිර කරන්නේ කෙසේද ?

         *2017 වසරේදී නිතීඥ තිෂය විරගොඩ මහතා ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ අවහිර කර ඇත.

තෙවන ප්‍රශ්නය -

  1. ජනපති 2019 නව වසරට සුබ පතමින් කෙතරම් SMS පණිවුඩ යොමු තිබේද?

         * නවතම වාර්තා අනුව ශ්‍රීලංකාවේ දුරකථන ග්‍රාහකයින් මිලියන 32 ඉක්මවා ඇත.

හතරවන ප්‍රශ්නය -

  1. ඊට වැයවූ මුදල ?

        *සැම ග්‍රහකයෙකුටම යැවූ එක් SMS පණිවුඩයකට සත 30 ක්  බැගින් වියදම් වුයේ නම් , රු 96 ලක්ෂයකට අධික මුදලක් වැයවේ.(32,049,932*0.30=9,614,979.60)

පස්වන ප්‍රශ්නය -

  1. එම SMS පණිවුඩ දුරකථන සමාගම් යොමු කලේ නොමිලේද ?

         *අදාල සමාගම් පිළිතුරු දිය යුතුය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ: පුරවැසියාගෙන් ප්‍රශ්න 5 ක්
ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ: පුරවැසියාගෙන් ප්‍රශ්න 5 ක්
http://am.lk/media/k2/items/cache/4135fffeb5c0e039b369b34309a943b2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/sms-5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/sms-5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy